XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට පිප් අගය ගණනය කළ හැක්කේ කෙසේද?

ෆොරෙක්ස් වෙළඳාමේදී, ඔබට අපගේ ගණක යන්ත්‍රය භාවිතයෙන් ස්වයංක්‍රීයව පිප් අගය ගණනය කළ හැකිය.

ඔබේ ඕනෑම වෙළඳාමක පිප් අගය quote currency වලින් මැනුවල් ආකාරයට ගණනය කිරීම සඳහා ඔබට ගනුදෙනු කරන මුදල් ඒකකයෙන් පවතින මුදල x පිප් යන සූත්‍රය භාවිත කළ හැකිය.

මෙය වඩාත් හොඳින් විස්තර කිරීමට අපි නිදසුන් කිහිපයක් සලකා බලමු.

  • EURUSD වෙළඳාම් කිරීමේදී: ලොට් 1 (EUR 100,000) x 0.0001 = USD 10
  • USDCHF වෙළඳාම් කිරීමේදී: ලොට් 1 (USD 100,000) x 0.0001 = CHF 10
  • EURJPY වෙළඳාම් කිරීමේදී: ලොට් 1 (EUR 100,000) x 0.01 = JPY 1,000

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.