XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ඔබ VPS සපයන්නේද?

ඔව්, අපි සපයන්නෙමු. ඔබට සෑම ලිත් මසකම පළමු දිනයේ ඔබේ ගිණුමෙන් ස්වයංක්‍රීයව අඩු කෙරෙන USD 28ක මාසික ගාස්තුවකට, සාමාජික අවකාශයෙන් XM MT4/MT5 VPS සඳහා ඉල්ලුම් කළ හැකිය. වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර මෙතනින් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.