XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ පුවරුවේ "වෙළඳුන්" යටතේ ඇති සේවාදායක ගිණුම් අංක අසලින් ඇති හරි ලකුණු සහ කතිරවලින් අදහස් වන්නේ කුමක්ද?

මේ හරහා ඔබේ සේවාදායකයින්ගේ සත්‍යාපන තත්ත්වය පෙන්නුම් කරයි.

කොළ පැහැති හරි ලකුණින් සේවාදායකයා සාර්ථකව සිය ගිණුම සත්‍යාපනය කර ඇති බව අදහස් වෙයි

රතු පැහැති කතිරයෙන් සේවාදායකයා තවමත් සිය ගිණුම සත්‍යාපනය කළ යුතු බව අදහස් වෙයි

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.