XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට මගේ යොමු කිරීමේ සබැඳිය ලබා ගත හැක්කේ කොතනින්ද?

ඔබේ යොමු කිරීමේ සබැඳිය ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. හවුල්කාර වෙළඳ වේදිකාවට පිවිසෙන්න
  2. 2. "සබැඳි" මත ක්ලික් කර පතන මෙනුවෙන් "හවුල්කාර සබැඳි" යන්න තෝරන්න
  3. 3. ඔබට භාවිත කිරීමට අවශ්‍ය සබැඳිය කොපි කර එය ඔබේ සේවාදායකයින් අතර බෙදා හරින්න
  4. 4. මෙම පිටුවෙන්, අවශ්‍යනම් ඔබේ වෙබ් අඩවියට එක් කිරීමට HTML කේතයද ලබා ගත හැකිය

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.