XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

CPA වට්ටම ගෙවීමට පෙර කුමන කොන්දේසි සම්පූර්ණ කළ යුතුද?

හවුල්කරුවෙකු වශයෙන් ඔබට CPA වට්ටම් ඉපැයීම ආරම්භ කිරීමට හැකි වීමට පෙර යොමු කළ සේවාදායකයින් සම්පූර්ණ කළ යුතු කොන්දේසි කිහිපයක් පවතී. ඒවා පහත සඳහන් පරිදි වේ.

  • පදිංචි රට
  • ගිණුමේ වර්ගය
  • තැන්පත් කළ මුදල
  • වෙළඳාම් කළ උපකරණ

CPA වට්ටම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනිම සඳහා, ib@xm.com හරහා අප වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.