XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ හවුල්කාර ගිණුම සත්‍යාපනය කිරීම සඳහා මා උඩුගත කළ යුත්තේ කුමන ලේඛනද?

ඔබේ හවුල්කාර ගිණුම සත්‍යාපනය කිරීමට, ඔබ පහත සඳහන් ලේඛන උඩුගත කළ යුතුය.

  • වලංගු විදේශ ගමන් බලපත්‍රයක වර්ණ පිටපතක්

හෝ

  • ඔබේ රියදුරු බලපත්‍රයේ, හැඳුනුම්පතේ හෝ වෙනත් නිල හැඳුනුම්පතක වර්ණ පිටපතක්

ඔබ උඩුගත කිරීමට තෝරා ගන්නා ලේඛනයේ පහත සඳහන් කරුණු ඇතුළත් විය යුතුය.

  1. 1. ඔබේ සම්පූර්ණ නම
  2. 2. ඔබ උපන් ස්ථානය සහ උපන් දිනය
  3. 3. ඔබේ අත්සන
  4. 4. නිකුත් කළ හෝ කල් ඉකුත් වන දිනය

එසේම ඔබේ ලියාපදිංචි ලිපිනය තහවුරු කිරීමට උපකාර වීම සඳහා නිකුත් කළ දින සිට මාස හයක් නොඉක්මවන උපයෝගිතා බිල්පතක්ද (විදුලි, ගෑස්, තෙල්, ජල, දුරකථන, අන්තර්ජාල, රැහැන් රූපවාහිනී, බැංකු ප්‍රකාශ) ඔබ උඩුගත කළ යුතුය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.