XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මුදල් තැන්පත් කිරීමේ හෝ ආපසු ගැනීමේ ක්‍රියාවලිය අතරතුර විනිමය අනුපාත අදාළ වේද?

ඔව්, මුදල් තැන්පත් කිරීමේ හෝ ආපසු ගැනීමේ ක්‍රියාවලිය අතරතුරේදී විනිමය අනුපාත අදාළ විය හැකිය. මෙය අප විසින් හෝ ගෙවීම් සකසනය විසින් සිදු කළ හැකිය. උදාහරණයක් වශයෙන් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් ගනුදෙනුවලදී ඒවා හසුරවනු ලබන්නේ සකසනය විසින් වන අතර අපගේ ග්‍රහණයට නතු නොවේ.

අප භාවිත කරන අනුපාත මුදල් හුවමාරු කරන්නන් විසින් ඉදිරිපත් කරනු ලබන අතර තැන්පතුවක් හෝ මුදල් ආපසු ගැනීමක් සිදු කිරීමේදී සාමාජික අවකාශයෙන් දැක ගත හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.