XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට තැන්පත් කළ හැක්කේ කුමන මුදල් ඒකකද?

සියලුම තැන්පතු ස්වයංක්‍රීයව ඔබේ වෙළඳ ගිණුමේ පාදක මුදලට හැරවෙන බැවින් ඔබ කැමති ඕනෑම මුදල් ඒකකයකින් ඔබට තැන්පතු සිදු කළ හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.