XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට විවෘත වෙළඳාමක් (open position) ඇත්නම් මුදල් ආපසු ගත හැකිද?

ඔව්, ඔබට විවෘත වෙළඳාමක් (open position) ඇතත් ඔබේ පවත්නා ශේෂය ආපසු ලබා ගත හැකිය. කෙසේනමුත්, ගිණුමේ ආරක්ෂාව සඳහා පහත සඳහන් සීමාවන් අදාළ වේ.

  1. 1. ඔබේ ගිණුමේ මාජින් මට්ටම 150%න් පහත වැටීමට හේතු වන ඉල්ලීම් සඳුදා 01:00 සහ සිකුරාදා 23:50 අතර අනුමත කරනු නොලැබේ (GMT+2, DST අදාළ වේ)
  2. 2. ඔබේ ගිණුමේ මාජින් මට්ටම 400%න් පහත වැටීමට හේතු වන ඉල්ලීම් සති අන්තයේ, සිකුරාදා 23:50 සහ සඳුදා 01:00 අතර අනුමත කරනු නොලැබේ (GMT+2, DST අදාළ වේ)

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.