XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ ගිණුම වෙත අනවසර පාර්ශවවල ප්‍රවේශය ඇත්නම් මා කුමක් කළ යුතුද?

ඔබේ ගිණුම වෙත අනවසර පාර්ශවවල ප්‍රවේශය ඇති බව ඔබ සිතන්නේ නම්, ඔබට සෑම විටම ඔබේ මුරපදය වෙනස් කළ හැකිය. කෙසේනමුත්, මෙය සිදු කළ හැක්කේ ඔබ වත්මන් මුරපදය දන්නේ නම් හෝ අදාළ ඊමේල් ලිපිනයට ඔබට ප්‍රවේශය ඇත්නම් පමණි.

ඔබේ ඊමේල් ලිපිනය භාවිතයෙන් ඔබේ මුරපදය යළිපිහිටුවීමට මෙහි ක්ලික් කරන්න.

ඔබේ ඊමේල් ලිපිනයද අනවසර ප්‍රවේශයට ලක්ව ඇත්නම්, කරුණාකර වෙනත් ඊමේල් ලිපිනයකින් sinhalese.support@xm.com හරහා අප සමග සම්බන්ධ වන්න. එවිට අප කණ්ඩායමට තවදුරටත් උපකාරය සැලසිය හැකිය.

එසේම, වෙළඳාම් හෝ මුදල් ආපසු ගැනීමේ ඉල්ලීම් වැනි අනවසර ක්‍රියා ඔබේ ගිණුමේ දැක ගත හැකිනම් ඒ පිළිබඳ අපට දන්වන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.