XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

XM මගේ පෞද්ගලික තොරතුරු කොපමණ කාලයකට ගබඩා කර තබා ගන්නේද?

අපි ඔබ සමග ව්‍යාපාරික සබඳතාවක් පවත්වා ගෙන යන තාක් හෝ දත්ත රැස් කළ අරමුණ සඳහා අවශ්‍ය යැයි සලකන තාක් අපි ඔබේ පෞද්ගලික දත්ත ගබඩා කර තබා ගන්නෙමු.

කෙසේ වෙතත්, අපට දීර්ඝ කාලයකට වාර්තා තබා ගැනීමට සිදුවන අවස්ථා පවතී. මුදල් විශුද්ධිකරණයට එරෙහි නීතිවලට අප යටත් වන බැවින්, අපගේ ව්‍යාපාරික සබඳතාව අවසන් වී වසර 5ක් යන තෙක් යම් තොරතුරු පවත්වා ගැනීමට අපට සිදු විය හැකිය. ඒවාට පහත සඳහන් දේ ඇතුළත් වේ.

  • පාරිභෝගික නිසි සම්ප්‍රජන්‍යතා වගකීම් සමග අනුගත වීමට භාවිත කළ ලේඛනවල පිටපතක්
  • ඔබ සමග වන අපගේ ගනුදෙනු සහ ව්‍යාපාරික සබඳතාව සනාථ කරන ඕනෑම සාක්ෂියක්
  • මීට අමතරව, දුරකථනයෙන්, විද්‍යුත් ආකාරයෙන්, පෞද්ගලිකව හෝ වෙනත් ආකාරයකින් පවතින පටිගත කරන ලද සන්නිවේදනයන් දේශීය රෙගුලාසිවලට අනුකූලව ගබඩා කෙරෙනු ඇත

වැඩිදුර තොරතුරු සඳහා අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියට පිවිසෙන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.