XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ සැබෑ වෙළඳ ගිණුමට අදාළ පෞද්ගලික තොරතුරු මට යාවත්කාලීන කළ හැක්කේ කෙසේද?

ඔබේ සැබෑ වෙළඳ ගිණුම, ගිණුම සත්‍යාපනය කිරීමේදී ඔබ සපයන ලද හඳුනාගැනීමේ ලේඛනයට සම්බන්ධිත වේ.

ඔබේ සැබෑ වෙළඳ ගිණුමට සම්බන්ධ ලියාපදිංචි නම යාවත්කාලීන කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, මෙම ඉල්ලීම තහවුරු කිරීමට ඔබ අප වෙත නව හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

ඔබ ඔබේ ඊමේල් ලිපිනය යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔබේ හැඳුනුම්පත සමගින් වන සෙල්ෆි ඡායාරූපයක් ඇතුළත් ඊමේල් පණිවිඩයක් sinhalese.support@xm.com වෙත යොමු කරන්න. අපි මෙය ඉල්ලා සිටින්නේ ඔබේ අනන්‍යතාව සත්‍යාපනය කිරීමට සහ ඔබේ ගිණුමට අමතර ආරක්ෂාවක් සැපයීමට වේ.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.