XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ ඩිමෝ ගිණුමට අදාළ පෞද්ගලික තොරතුරු මට යාවත්කාලීන කළ හැක්කේ කෙසේද?

ඔබේ ඩිමෝ ගිණුමට අදාළ ඊමේල් ලිපිනය, දුරකථන අංකය, හෝ වෙනත් පෞද්ගලික තොරතුරක් යාවත්කාලීන කිරීමට අවශ්‍ය කරන්නේ නම්, ඔබ සිදු කළ යුත්තේ අප හා සම්බන්ධ වීමයි.

ඔබේ ඩිමෝ ගිණුමේ ID ඉදිරිපත් කරමින් sinhalese.support@xm.com වෙත ඊමේල් පණිවිඩයක් යොමු කර ඔබට යාවත්කාලීන කිරීමට අවශ්‍ය කුමන තොරතුරුද යන්න පිළිබඳ අප වෙත දන්වන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.