XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට micro ඩිමෝ ගිණුමක් විවෘත කළ හැකිද?

නැත, අපි දැනට micro ඩිමෝ ගිණුම් සැපයීම සිදු නොකරන්නෙමු. නමුත්, අපි නව නිෂ්පාදන සහ සේවා නිරතුරුව එක් කරන බැවින් අනාගතයේදී නැවත පරික්ෂා කර බලන්න.

දැනට, මෙතනින් සාමාන්‍ය ඩිමෝ ගිණුමක්ද, මෙතනින් සැබෑ Micro ගිණුමක්ද ඔබට විවෘත කළ හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.