XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

XM සමාගමේ පුවත්

post-image

වැදගත් දැනුම්දීමයි - යාවත්කාලීන කරන ලද වෙළඳ කාල සටහන

පළ කළ දිනය: 15/03/2024 13:44 GMT

ඉදිරියට එළඹෙන රජයේ නිවාඩු දින කිහිපයක් හේතුවෙන් විවිධ උපකරණවල වෙළඳ හෝරා බලපෑමට ලක් වන බව දැනුම්දීමට කැමැත්තෙමු. කුමන උපකරණ කුමන ආකාරයෙන් බලපෑමට ලක්වන්නේද යන්න නිරීක්ෂණය කිරීමට කරුණාකර පහතින් දැක්වෙන වගු නරඹන්න. [..]

post-image

වැදගත් දැනුම්දීමයි - 2024 දිවා ආලෝකය ඉතිරි කිරීම් (DST)

පළ කළ දිනය: 08/03/2024 20:16 GMT

දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලයේ ඍතුමය වෙනස් වීම හේතුවෙන් මාර්තු 10 සිට මාර්තු 31 දක්වා කාලය තුළ විවිධ උපකරණවල වෙළඳ වේලාවන් බලපෑමට ලක්වන බව අපි ඔබට දන්වා සිටින්නෙමු. කුමන උපකරණ කුමන ආකාරයෙන් බලපෑමට ලක්වන්නේද යන්න දැක ගැනීමට කරුණාකර පහත වගු නරඹන්න. [..]

post-image

XM ඊජිප්තුවේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාර වෙයි

පළ කළ දිනය: 23/02/2024 14:31 GMT

2024 ජනවාරි 3 අධ්‍යාපනය තුළින් ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව XM කයිරෝහි ඇති පුණ්‍යායතනයක් වන ‘Haya Karima’ වෙත දායකත්වය දක්වන ලදි. අපගේ පරිත්‍යාගය වරප්‍රසාද නොලත් ළමුන්ට වැඩි සාක්ෂරතාවක් ලබා දෙමින් අධ්‍යාපන පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් ප්‍රමාණවත් පාසල් කාර්ය මණ්ඩලයක් සහතික කිරීමටත් උපකාර විය. Haya Karima පිළිබඳ: ‘Haya Karima’ (යහපත් ජීවිතය) යනු 2019 ඔක්තෝබර් 22 දින පිහිටුවන ලද ජාතික මුලපිරීමකි. මෙම සංවිධානයෙන් ඊජිප්තු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා සිය අභිමානය පවත්වා ගනිමින් යහපත් ජීවිතයක් සඳහා ඇති අයිතිය තහවුරු කිරීම අරමුණු [..]

post-image

වැදගත් දැනුම්දීමයි - පෙබරවාරි මස බැංකු නිවාඩු

පළ කළ දිනය: 05/02/2024 18:57 GMT

පෙබරවාරි මාසයට යෙදී ඇති රජයේ නිවාඩු දින කිහිපයක් හේතුවෙන් විවිධ උපකරණවල වෙළඳ හෝරා 2024 පෙබරවාරි 09 සිට 19 දක්වා බලපෑමට ලක් වන බව දැනුම්දීමට කැමැත්තෙමු. කුමන උපකරණ කුමන ආකාරයකින් බලපෑමට ලක්වන්නේද යන්න නිරීක්ෂණය කිරීමට කරුණාකර පහතින් දැක්වෙන වගු නරඹන්න. [..]

post-image

XM තායිලන්තයේ වරප්‍රසාද නොලත් සිසුන් සවිබලගන්වයි

පළ කළ දිනය: 26/01/2024 14:31 GMT

ආයතනික සමාජ වගකීම ප්‍රදර්ශනය කරමින් XM මෑතකදී තායිලන්තයේ දී My Future, My Dream Career වැඩසටහන සංවිධානය කරන ලදි. Education for Development Foundation (EDF) සමග එක්ව, මෙම වැඩසටහන මගින් අත්‍යාවශ්‍ය වෘත්තීය සහ ජීවන කුසලතා සහිත වරප්‍රසාද නොලත් සිසුන් සංවර්ධනය කිරීම සහ සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරන ලදි. මෙම බහුවිධ මුලපිරීම ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත විය. ප්‍රථමයෙන් අපි පාසලක් හඳුනා ගැනීමට කටයුතු කළෙමු. ඒ එම ව්‍යාපෘතිය එහි සිසුන්ගේ නිර්මාණශීලිත්වය සහ ව්‍යාපාරික ඥානය පෝෂණය කරන බව සහතික කරමිනි. පසුව අපි නිපුණතා සංවර්ධන [..]

post-image

XM සෙලන්ගෝහි අනාථ දරුවන්ට සහාය සලසයි

පළ කළ දිනය: 23/01/2024 13:24 GMT

සයිප්‍රස්හි අප මූලස්ථානය විසින් සංවිධානය කරන ලද සහයෝගීතාවක් තුළ Cahaya Kasih Bestari ළමා නිවාසයට උපකාර කිරීමේ උදාර සත්කාරය සඳහා සහාය වීමේ ඒකායන අරමුණ ඇතිව අපි මෑතකදී සෙලන්ගෝහි We Listen Malaysia සංවිධානය සමග එක් විය. සහල්, කුකුළු මස්, සෝස් වර්ග යනාදී ආහාර මෙන්ම සබන්, ළදරු නැපි, අධ්‍යාපනික උපකරණ, විදුලි පංකා සහ රෙදි සෝදන යන්ත්‍ර යනාදී වශයෙන් අප පරිත්‍යාග කළ භාණ්ඩ කුඩා දරුවන්ගේ සුබසිද්ධිය සඳහා උපකාර වනු නිසැකය. සයිප්‍රසයේ සහ ග්‍රීසියේ අප කණ්ඩායමේ සාමාජිකයින් මැලේසියාවේ සංචාරයක නිරත වී එම ද්‍රව්‍ය දරුවන්ට බෙදා [..]

post-image

XM සහ BenihBaik අසරණ පුද්ගලයින්ට සහාය වෙයි

පළ කළ දිනය: 18/01/2024 14:29 GMT

පෙන්ගිලිංගන්හි අවශ්‍යතා සහිත පවුල්වලට උපකාර වීම පිණිස අපි මෑතකදී ඉන්දුනීසියාවේ BenihBaik සමග අත්වැල් බැඳ ගත්තෙමු. එහිදී නැගෙනහිර ජකර්තාවේ, කැකුං දිස්ත්‍රික්කයේ පෙන්ගිලිංගන්හි සිටින අසරණ පවුල් 50කට සහල්, ආහාර පිසින තෙල්, තේ, සීනි, කෝපි, ටින් මාළු වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 50ක් ලබා දෙන ලදි. එය සද්භාවයෙන් සිදුකළ ක්‍රියාවකි. නිවැරදි ඉලක්කවලින් යුතුව ඉහළම සමාජීය බලපෑමක් සිදුවන බව තහවුරු කරන බැවින් මෙවැනි ආයතනික සමාජ වගකීම් ඉටුකරන BenihBaik හි උපකාරය නොමැතිව මෙවැනි කාර්යයක් ඉටු කළ නොහැකි වනු ඇත. කැකුං දිස්ත්‍රික්කය නැගෙනහිර ජකර්තාවේ වැඩිම [..]

post-image

සිංගප්පූරුවේ RCHD සමග XM සතුට සහ විනෝදය සපයයි

පළ කළ දිනය: 17/01/2024 17:21 GMT

අපි මෑතකදී සිංගප්පූරුවේ Red Cross Home for the Disabled (RCHD) සමග සහයෝගීතාවෙන් එක්ව “ඩිස්නි සජීවීකරණ ප්‍රදර්ශන සංචාරයක්” සංවිධානය කළෙමු. ඒ එය බෙහෙවින්ම අවශ්‍ය කළ පුද්ගලයින් කිහිප දෙනෙකු සඳහායි. Red Cross Home හි වාසය කළ දැඩි කායික සහ බුද්ධිමය අබාධවලින් පෙළෙන පුද්ගලයින් 12 දෙනෙකු වෙත ඉන්ද්‍රජාල සහ විස්මයන්ගෙන් පිරි ක්‍රියාකාරකමක් සමගින් චිකිත්සක අත්දැකීමක් ලබා දෙමින් සිය මානසික තත්ත්වය ඉහළ නංවා ඔවුන්ව සතුටු කිරීමේ අරමුණින් මෙම අවස්ථාව සංවිධානය කෙරිණ. RCHD යනු එවැනි අභියෝගවලට මුහුණ දෙන පුද්ගලයින් සඳහා වන එරට ප්‍රථම නේවාසික නිවහන [..]

post-image

වැදගත් දැනුම්දීමයි - ජනවාරි මස බැංකු නිවාඩු

පළ කළ දිනය: 09/01/2024 18:46 GMT

ජනවාරි මාසයට යෙදී ඇති රජයේ නිවාඩු දින කිහිපයක් හේතුවෙන් විවිධ උපකරණවල වෙළඳ හෝරා 2024 ජනවාරි 15 සහ 29 අතර බලපෑමට ලක් වන බව දැනුම්දීමට කැමැත්තෙමු. කුමන උපකරණ කුමන ආකාරයකින් බලපෑමට ලක්වන්නේද යන්න නිරීක්ෂණය කිරීමට කරුණාකර පහතින් දැක්වෙන වගු නරඹන්න. [..]

post-image

නිවාඩු දින ‌ෂෙඩූලය සමගින් උත්සව සමයට සුබපැතුම්

පළ කළ දිනය: 21/12/2023 15:30 GMT

එළඹෙන ශීත ඍතු නිවාඩු සමය වෙනුවෙන් අපි අපගේ සියලුම සේවාදායකයින් වෙත උණුසුම් සුභාශිංසන ගෙන එන්නෙමු. 2024 වසර ආදරය, සතුට, සාර්ථකත්වය සහ යහපත් සෞඛ්යයෙන් සපිරි සුබ නව වසරක් වේවායි අපි ප්රාර්ථනා කරමු! ශීත ඍතු නිවාඩු දින අතරතුර ට්රේඩ් කිරීමේ වේලාවන් බලපෑමට ලක්වන්නේ කුමන මූල්ය උපකරණවලද යන්න පිළිබඳ සවිස්තරාත්මක ෂෙඩූලයක් නැරඹීමට → මෙහි ක්ලික් කරන්න. [..]

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.