XM තවත් CFI.co සම්මාන දෙකක් හිමි කර ගනියි

පළ කළ දිනය: 02/07/2024 16:54 GMT. වැඩිදුරටත් කියවන්න XM සමාගමේ පුවත්

XM වෙත සිය මනාපය පළ කළ සේවාදායකයින්ගේ සහාය ඇතිව අපි කැපීපෙනෙන ගෝලීය ෆොරෙක්ස් තැරැව්කරු සහ කැපීපෙනෙන ගෝලීය පාරිභෝගික සේවාව වෙනුවෙන් CFI සම්මාන හිමි කර ගත්තෙමු.

මෙය Capital Finance International Magazine (CFI.co) හි අපගේ 15 වන සහ 16 වන ජයග්‍රහණය සනිටුහන් කරයි.

සෑම වසරකම CFI.co සම්මාන ආයෝජකයින්ගෙන් ඡන්ද දහස් ගණනක් ලබා ගනියි. මෙම ජයග්‍රහණය අප සතු කර ගැනීමට XM වෙත සිය මනාපය පළ කළ සියලු දෙනාට අපි බෙහෙවින් ස්තූතිවන්ත වන්නෙමු. අපගේ සේවා වැඩිදියුණු කරමින් සියලු සේවාදායකයින්ගේ අවශ්‍යතාවලට සරිලන නිෂ්පාදන සැකසීමට වන අපගේ කැපවීම සඳහා එය මනා පිටිවහලකි.

අපගේ නවතම වැඩි දියුණු කිරීම් සහ සැපයීම් පිළිබඳ තොරතුරු සඳහා රැඳී සිටින්න!