XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

සියල්ල ඇතුළත් ගණක යන්ත්‍රය

අපගේ සියල්ල ගණනය කළ හැකි ගණක යන්ත්‍රයෙන් ඔබට අවශ්‍ය මාජින්, පිප් අගය සහ උපකරණය අනුව ස්වැප් මෙන්ම ලෙවරේජ් සහ position හි ප්‍රමාණය ගණනය කළ හැකිය.

පළමුවෙන්, ඔබ භාවිත කරන මුදල් යුගළය ඇතුළත් කර ඉන් පසුව ගිණුමේ පාදක මුදල සහ ලෙවරේජ් ඇතුළත් කරන්න. ඉන් අනතුරුව position ප්‍රමාණය ඇතුළත් කර ගණනය කරන්න යන්න ක්ලික් කරන්න.

වෙළඳාමක, වටිනාකමින් යුත් එක් එක් පිප් චලනයක ප්‍රමාණය වෙළඳාම් කරන ලද උපකරණය අනුව වෙනස් විය හැකිය. අපගේ වෙළඳ වේදිකාවල ද්‍රවශ්‍රීල මූල්‍ය උපකරණ සඳහා වන කුඩාම මිල සංචලනය පිප් 0.1ක් වේ. එය pipette එකක් ලෙසද හැඳින්වේ.

ඔබ දැන සිටියාද?

Fibonacci අනුක්‍රමය යනු සංඛ්‍යා පෙළක් වන අතර ඊළඟ සංඛ්‍යාව වන්නේ එක ළඟ පිහිටි සංඛ්‍යා දෙක එකට එකතු කිරීමෙන් ලැබෙන අගයයි. එය 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377 යනාදී ආකාරයට අනන්තය දක්වා වෙයි.

ෆොරෙක්ස් වෙළඳාමේදී, මූල්‍ය වෙළඳපොළ විශ්ලේෂණය කිරීමට Fibonacci සංඛ්‍යා බහුලව භාවිත කරයි. ඒවා තාක්ෂණික විශ්ලේෂණයේ එක් ප්‍රධාන ආධාරකයකි.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.