XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ෆොරෙක්ස් සංඥා

Avramis Despotis මගින් නොමිලේ හිමිවන ෆොරෙක්ස් සංඥා

සැබෑ වෙළඳ ගිණුම් හිමියන්ට සීමා රහිත ප්‍රවේශය

සජීවී ගිණුම් හිමිකරුවෙකු ලෙස ඔබට සාමාජික අවකාශයෙහි ඇති වෙළඳ සංඥා වෙතට නොමිලේ සහ අසීමිත ප්‍රවේශයකට හිමිකම් ඇත. ඔබට ඕනෑම වේලාවක වත්මන් සහ පෙර දිනවලට අදාළ උපකරණ විශ්ලේෂණය නොමිලේ භාගත කළ හැකිය. EUR/USD, GBP/JPY, USD/JPY, GBP/USD , EUR/JPY, AUD/USD, රත්‍රං, US30, NIKKEI සහ තෙල් යන උපකරණ සඳහා දිනපතා ෆොරෙක්ස් සංඥා සපයයි.

  • දෛනිකව මූල්‍ය උපකරණ 10ක් ආවරණය කිරීම
  • දිනකට දෙවරක් ඉදිරිපත් කිරීම (සැබෑ වෙළඳ ගිණුම් හිමියන් සඳහා)
  • Entry, Take Profit සහ Stop Levels සමග සංඥා

වෙළඳ සංඥා වෙත ප්‍රවේශය ලබා ගන්නේ කෙසේද?

සංඥා දැක්වෙන කොටස දිනකට දෙවරක් යාවත්කාලින වේ. සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම, උදෑසන ඇමතුම (morning call) සේවාදායක වේලාවෙන් 10:00ට ලබා දෙන අතර දහවල් ඇමතුම (afternoon call) සේවාදායක වේලාවෙන් 16:00ට ලබා දෙනු ලැබේ.

XM සාමාජික අවකාශයෙහි ඇති ෆොරෙක්ස් සංඥා වෙත ප්‍රවේශ වීමට ඩිමෝ ගිණුම් හිමියන්ට ඕනෑම මොහොතක සැබෑ වෙළඳ ගිණුමකට ලියාපදිංචි විය හැකිය.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.