18කට අධික රටවල කොටස් (stocks) මත ව්‍යුත්පන්න වෙළඳාම් කරන්න
ජනප්‍රිය ගෝලීය සමකොටස් (equities) ඇතුළුව
අවදානම් අනතුරු ඇඟවීම: ව්‍යුත්පන්න ට්‍රේඩ් කිරීමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.
සම්මානලාභී සේවා අත්විඳින්න
දැන්ම ලියාපදිංචි වී ඔබේ වෙළඳාම් වඩාත් සාර්ථක මට්ටමකට ගෙන ඒමට නිර්මාණය කර ඇති නිෂ්පාදන සහ සේවා සමගින් ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශය භුක්ති විඳින්න. අද දින ලියාපදිංචි වීමෙන් ඔබට පහත දෑ අත්විඳිය හැකිය.
ප්‍රබල වෙළඳ වේදිකා
අපගේ බාධාවකින් තොර ඩෙස්ක්ටොප් සහ ජංගම වෙළඳ වේදිකා භාවිත කර පහසුවෙන් වෙළඳපොළ තුළ වෙළඳාම් කරන්න.
විශේෂඥ මෙවලම්
වෙළඳපොළ විශ්ලේෂණය කර විශේෂඥ මෙවලම් සමගින් වඩාත් දැනුවත් වෙළඳ තීරණවලට එළඹෙන්න.
අවම ස්ප්‍රෙඩ්
අපගේ අවම මිල නියම කිරීම් (markups) වෙළඳුන් සඳහා උසස් වෙළඳපොළ අවස්ථා සහතික කරයි.
උසස් ක්‍රියාත්මක කිරීම
අපි ඇණවුම් ප්‍රතික්ෂේපවීම් හෝ නැවත මිල කැඳවීම් නොමැතිව තත්පරයකට අඩු කාලයකදී වෙළඳාම් 99%ක් ක්‍රියාත්මක කරන්නෙමු.
අවදානම් අනතුරු ඇඟවීම: ව්‍යුත්පන්න ට්‍රේඩ් කිරීමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.
ඔබට අවශ්‍ය ආකාරයෙන් වෙළඳාම් කරන්න
ඩෙස්ක්ටොප්, ජංගම දුරකථන සහ ටැබ්ලට් හරහා ප්‍රබල වෙළඳ වේදිකා පරාසයක් සමගින්, ඔබ වෙළඳාම් කරන ආකාරය විවිධාංගීකරණය කරන්න.
MT4
50කට අධික උසස් මෙවලම් සහ දර්ශක මෙන්ම ඇල්ගොරිතම වෙළඳාම සඳහා පූර්ණ සහාය ඇතිව, සැම විටම වඩාත් ජනප්‍රිය වෙළඳ වේදිකාවක් වෙත ප්‍රවේශය භුක්ති විඳින්න.
MT5
MT4 හි මෙම අනුප්‍රාප්තිකයා 80කට අධික තාක්ෂණික දර්ශක, වැඩි ප්‍රස්ථාර වර්ග ප්‍රමාණයක් සහ සියලුම ඇැණවුම් වර්ග සඳහා සහාය දක්වමින් නව විශේෂාංගවලින් සමන්විත වන අතර එය කදිම බහු වත්කම් වෙළඳ වේදිකාවක් බවට පත් කරයි.
විශාලයි. සාධාරණයි. මානුෂීයයි.
මිලියන 10කට අධික සේවාදායකයින් ඔවුන්ගේ විශ්වසනීය මාර්ගගත තැරැව්කරු ලෙස XM තෝරාගැනීමට හේතුව දැන ගන්න.
බලපත්‍රධාරී සහ නියාමනය කර ඇත
XM හිදී අපි සියලු නියාමන සම්මතයන් පිළිපදිනු ලබන අතර සම්පූර්ණයෙන් බලපත්‍රධාරී සහ නියාමනය කර ඇත.
කැපවී සිටින අතර සාධාරණ වීම
අපි සම්පූර්ණ පාරදෘශ්‍යතාවෙන් ක්‍රියාත්මක වන අතර ඉහළම වෘත්තීමය සම්මතයන් පිළිගන්නෙමු.
බහු සම්මානලාභී වීම
අපගේ නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මකභාවය සඳහා අපි 40කට අධික සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියන්නෙමු.
24/5 සහාය
අපගේ සහාය නියෝජිතයින් ඔබේ ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීමට 24/5 කටයුතු කරයි.
අවදානම් අනතුරු ඇඟවීම: ව්‍යුත්පන්න ට්‍රේඩ් කිරීමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.