XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

වත්කම් පන්ති 7ක් - වෙළඳ වේදිකා 10ක් - මූල්‍ය උපකරණ 1000කටත් අධික ප්‍රමාණයක්
XM හි ෆොරෙක්ස්, තනි කොටස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති, සමකොටස් සහ තේමාත්මක (thematic) දර්ශක ට්‍රේඩ් කරන්න.

කොටස් (Stocks) - ස්ප්‍රෙඩ් / තත්ත්වයන්

ප්‍රධාන තොරතුරු ලේඛනය නරඹන්න.

* ස්වැප් අනුපාත ගණනය කරනු ලබන්නේ කොටස් (stock) මුදල්වල අදාළ අන්තර් බැංකු අනුපාතය අනුවය. ඉහත වගුවේ ස්වැප් අගයන් වාර්ෂික ප්‍රතිශතයෙන් දක්වා තිබේ. අදාළ අන්තර් බැංකු අනුපාතයට දළ ලාභය (mark-up) එකතු කර long position අයකරනු ලබන අතර අනුපාතයෙන් දළ ලාභය අඩු කර short position හිමිවේ. මෙම ක්‍රියාකාරීත්වය මෙහෙයවනු ලබන්නේ 00:00 GMT+2 කාල කලාපයට (DST අදාළ විය හැකි බව සලකන්න) වන අතර මිනිත්තු කිහිපයක් මේ සඳහා ගත විය හැකිය. සිකුරාදා දින වෙළඳාම අවසන් කරන විට විවෘතව තබන වෙළඳාම් සඳහා දින 3කට ස්වැප් අය කරනු ලැබේ.

** වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

සෑම මසකම තෙවන සිකුරාදා, 13:44 සහ 14:01 GMT+2 කාල කලාපය අතර ග්‍රීක කොටස්හි (stocks) වෙළඳ හෝරාවල විවේක කාලයක් පවතිනු ඇත (DST යෙදිය හැකි බව සලකන්න).

CFD කොටස් (shares) භෞතික කොටස් නොවන අතර කිසිදු ඡන්ද අයිතියකට යටත් නොවේ.

ආයතනික ක්‍රියාවක් සිදු වූ විට, සේවාදායකයින්ගේ වෙළඳ ගිණුම්වලට ඇති බලපෑම ඉවත් කිරීම සඳහා මිල ගැලපීමක් යෙදිය හැකිය.

ඉපැයීම් දැනුම්දීම් සහ/හෝ ඕනෑම ආයතනික ක්‍රියාවකට පෙර මාජින් අවශ්‍යතා වෙනස් වීමට භාජනය විය හැකිය.

ඔබ CFD හි position ආරක්ෂා (hedge) කරන විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම් මාජිනය සෑම විටම 50% වේ.

CFD සඳහා වන මාජින් අවශ්‍යතාව ගණනය කරනු ලබන්නේ මේ ආකාරයටය: ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ඇරඹුම් මිල * මාජින් ප්‍රතිශතය, එසේම ඔබේ වෙළඳ ගිණුමේ ලෙවරේජ් මත පදනම් නොවේ.

කැලැන්ඩර දින දක්වා ඇති අතර ඒවා වෙනස් වීම්වලට භාජනය විය හැකිය.

කොටස් (stocks) CFD මත ලාභාංශ ගැලපුම

කොටස් මත වන CFD ලාභාංශ ගැළපුම් සඳහා භාජනය වේ.

සමාගමක් තම කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන විට, එය අත්‍යවශ්‍යයෙන්ම ලාභාංශ ප්‍රමාණයෙන් සමාගමේ වටිනාකම අඩු කරයි.

Ex-dividend දිනයේ (සමාගමේ කොටස්, ලාභාංශයේ වටිනාකමින් තොරව වෙළඳාම් කිරීම ආරම්භ කරන දිනය) විවෘත වෙළඳපොළෙහි කොටස් මිල අඩු වීම මගින් මෙය පිළිබිඹු වේ.

කොටස් මත CFD දරන්නන් පාදක වූ කොටසට හිමිකම් නොකියයි. කෙසේනමුත්, ඔවුන්ට කොටස් මිලෙහි අඩු වීම බලපායි.

එබැවින්, position මත කිසිදු බලපෑමක් සිදු නොවන බව සහතික කිරීම සඳහා, කොටස්වල CFD position දරන සේවාදායකයින්ගේ වෙළඳ ගිණුම් විවෘත කිරීමට පෙර ලාභාංශ ගැලපීමක් සිදු කරනු ලැබේ.

ඉහත වගුවෙන් එක් එක් කොටස සඳහා වන වෙළඳ හෝරා දැක ගත හැකිය.

Buy වෙළඳාම් සඳහා පහත පරිදි ගණනය කරනු ලබන මුදලක් හිමිවේ.

ලාභාංශ ගැලපීම = ප්‍රකාශ කරන ලද කොටස් (stock) ලාභාංශ x කොටස් වලින් (shares) position ප්‍රමාණය

Sell වෙළඳාම් සඳහා පහත පරිදි ගණනය කරන ලද මුදලක් අය කෙරේ.

ලාභාංශ ගැලපීම = ප්‍රකාශ කරන ලද කොටස් (stock) ලාභාංශ x කොටස් වලින් (shares) position ප්‍රමාණය

එක්සත් ජනපද වගන්ති 871(m) යටතේ නව බදු රෙගුලාසි හේතුවෙන්, එක්සත් ජනපද කොටස් ව්‍යුත්පන්නවල (CFD ඇතුළු) long position දරන එක්සත් ජනපදයේ නොවන පදිංචිකරුවන්ගෙන් ලාභාංශ ගැලපුම් මත බදු අය කරනු ලබන්නේ එක්සත් ජනපදයේ නොවන සැබෑ එක්සත් ජනපද ලාභාංශ දරන්නන් මෙන්මය. විශේෂයෙන්, අදාළ position එකක් සඳහා ගෙවන සෑම ලාභාංශයකම, අපි ලාභාංශ ගැලපීම ගණනය කර 30%ක රඳවා ගැනීමේ අනුපාතය (ගිණුමට අදාළ ගිවිසුම් අනුපාතයක් යෙදූ විට ඊට අඩුය) අඩු කරන්නෙමු. බලපෑමට ලක්වූ සේවාදායකයින්, අදාළ උපකරණ මත වෙළඳාම ඉදිරියට කර ගෙන යාමට හෝ ආරම්භ කිරීමට W-8BEN පෝරමය සම්පූර්ණ කළ යුතුය.

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර IRS වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

ආයතනික සිදුවීම්

පහත වගුවෙන් ඔබට මෙම සතියේ ආයතනික ක්‍රියා සිදු කිරීමට අපේක්ෂා කරන සියලුම උපකරණවල සංකේත නැරඹිය හැකිය. පහතින් දක්වා ඇති සියලු සටහන් අපගේ ද්‍රවශිලතා සපයන්නන්ගේ අපේක්ෂාවන් නිරූපණය කරන අතර වෙනස් වීම් වලට භාජනය විය හැකිය.

 

සියල්ල ප්‍රසාරණය කරන්න|සියල්ල හකුළන්න

09/09/2024

දිනය උපකරණය ලාභාංශ මුදල
09/09/2024 Blackrock 5.1
09/09/2024 Fedex 1.38
09/09/2024 Google 0.2
09/09/2024 BW 6.172963
09/09/2024 CME 1.15
09/09/2024 BerkeleyGroup 1.74
09/09/2024 PublicService 0.6
09/09/2024 BectonDickinson 0.95
09/09/2024 RogersCommunications 0.369525
09/09/2024 SimonProperty 2.05

10/09/2024

දිනය උපකරණය ලාභාංශ මුදල
10/09/2024 Wartsila 0.16
10/09/2024 Anthem 1.63
10/09/2024 Occidental 0.22
10/09/2024 VF 0.09
10/09/2024 PPL 0.2575
10/09/2024 Sacyr 0.079
10/09/2024 RossStores 0.3675
10/09/2024 TravelersCompanies 1.05
10/09/2024 Fidelity 0.36
10/09/2024 Telus 0.287564

11/09/2024

දිනය උපකරණය ලාභාංශ මුදල
11/09/2024 HP 0.2756
11/09/2024 NewsCorp 0.1
11/09/2024 Ameren 0.67
11/09/2024 Kohls 0.5
11/09/2024 GoldenOcean 3.192912

12/09/2024

දිනය උපකරණය ලාභාංශ මුදල
12/09/2024 Nvidia 0.01
12/09/2024 Intertek 0.539
12/09/2024 NXP 1.014
12/09/2024 Broadridge 0.88
12/09/2024 BHPGroup 0.794897
12/09/2024 DirectLine 0.02
12/09/2024 Taiwan-Semiconductor 0.625999
12/09/2024 Franco-Nevada 0.36

13/09/2024

දිනය උපකරණය ලාභාංශ මුදල
13/09/2024 Chubb 0.91
13/09/2024 Coca-Cola 0.485
13/09/2024 Motorola 0.98
13/09/2024 Gilead 0.77
13/09/2024 Macys 0.1737
13/09/2024 Verisk 0.39
13/09/2024 Williams 0.475
13/09/2024 Devon 0.22
13/09/2024 Comerica 0.71
13/09/2024 Nasdaq 0.24
13/09/2024 Range 0.08
13/09/2024 SealedAir 0.2
13/09/2024 T-Rowe 1.24
13/09/2024 Albemarle 0.405
13/09/2024 AresCapital 0.48
13/09/2024 Cemex 0.02067
13/09/2024 CrownCastle 1.565
13/09/2024 FirstHorizon 0.15
13/09/2024 GraphicPackaging 0.1
13/09/2024 Huntsman 0.25
13/09/2024 Ovintiv 0.3
13/09/2024 CenovusEnergy 0.133029
13/09/2024 Fortive 0.08
13/09/2024 Leggett&Platt 0.05
13/09/2024 Leidos 0.38
13/09/2024 Textron 0.02
13/09/2024 AutomaticData 1.4
13/09/2024 OilwellVarco 0.075
13/09/2024 PublicStorage 3
13/09/2024 Waste 0.75
13/09/2024 XcelEnergy 0.5475
13/09/2024 CanadianNaturalResources 0.388001
13/09/2024 Garmin 0.75
13/09/2024 GlobalPayments 0.25
13/09/2024 Ryanair 0.962891
13/09/2024 TeckResources 0.461906
13/09/2024 ThermoFisher 0.39
13/09/2024 Digital Realty 1.22

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.